tag:blogger.com,1999:blog-2317708917192166994.post6829499830026229905..comments2022-03-28T06:52:40.157+05:30Comments on හිතෙන හැටි: ෆේස්බුක් හරහා දුම්බර මිටියාවතට ගිය ගමනක්...Pradeep Gunarathnehttp://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2317708917192166994.post-66692911729186088732015-05-18T19:24:15.964+05:302015-05-18T19:24:15.964+05:30ඒ්ක අහිමි වුණා නේ. මක් කරන්නද? අලුතින් පටන්ගත්තා.ඒ්ක අහිමි වුණා නේ. මක් කරන්නද? අලුතින් පටන්ගත්තා.Pradeep Gunarathnehttps://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.comtag:blogger.com,1999:blog-2317708917192166994.post-83639291278430524392015-05-18T15:51:24.150+05:302015-05-18T15:51:24.150+05:30නියමයි. ඉතා අගේ කොට සලකනව මෙම කර්තව්‍යය.
වැඩේ සංවි...නියමයි. ඉතා අගේ කොට සලකනව මෙම කර්තව්‍යය.<br />වැඩේ සංවිධානය කරන අය කිසිම අවුලක් නැතුව වැඩේ ඇදගෙන යනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2317708917192166994.post-18387813223633311402015-05-18T10:46:41.986+05:302015-05-18T10:46:41.986+05:30ඇයි බං මීට කලින් බ්ලොග් එකක් තිබුනා නේ.. මේ මහත්තැ...ඇයි බං මීට කලින් බ්ලොග් එකක් තිබුනා නේ.. මේ මහත්තැන්ටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2317708917192166994.post-276811954007653552015-05-18T10:03:19.996+05:302015-05-18T10:03:19.996+05:30බ්ලොග් එකක් පටන් ගැනීම සතුටක්. මෙවැනි සත්කාරය පිලි...බ්ලොග් එකක් පටන් ගැනීම සතුටක්. මෙවැනි සත්කාරය පිලිබඳ දැනුවත් කිරීම සතුටක්. මගේ පුද්ගලික මතය තමයි අපි මේ උදව් කරන්නේ අහිංසක ළමයින්ට නොව ආණ්ඩුව නොහොත් දේශපාලකයන්ට බව. මේවා ඔවුන් විසින් සැපයිය යුතු පහසුකම්. කොහොම වුණත් එහෙම නොවෙන නිසා අපි මේ දරුවන්ට ඒ සහනය ලබා දෙන්න ඕන. ඊළඟ වතාවේ ඉඩක් ලැබුනොත් එකතු වෙන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2317708917192166994.post-30269374795726074342015-05-18T09:53:50.805+05:302015-05-18T09:53:50.805+05:30මතක් කිරීම ගැන ස්තුතියි. මේ කාලවකවානුවේ මම දැකපු හ...මතක් කිරීම ගැන ස්තුතියි. මේ කාලවකවානුවේ මම දැකපු හොදම සත්කාරයක් තමා මේක. සංවිධායකයන් කිහිප වතාවක්ම එහාට ගියා නේ.. අනික අර වැඩසටහන් මෙහෙයවීමත් ඉතා හොදයි.. ඔබත් සම්පත් දායකෙයන් බව මා දැක්කා. මිනිස්සු කරන්න ඕන මේ වගේ වැඩ.. ජය වේවා..<br /><br />සිත්තරී නගා උපයාගත්ත දේ තමා මේ... ඒ කෙල්ලටත් ජය වේවා. දරුවන්ටත් මුව පුරා සිනාසෙන්න හැකි වේවා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2317708917192166994.post-65796747061225511582015-05-18T07:31:05.614+05:302015-05-18T07:31:05.614+05:30චන්දන ගොඩක් ස්තුතියි මේ සටහන තැබුවාට. ඊටත් වඩා ස්ත...චන්දන ගොඩක් ස්තුතියි මේ සටහන තැබුවාට. ඊටත් වඩා ස්තුතියි එදින ඔබගේ රාජකාරී වලින් බැහැරව පැමිණ මේ දරුවන් වෙනුවෙන් ඔබගේ වටිනා කාලය හා ශ්‍රමය වැය කරමින් ඉතා අගනා වැඩමුළුවක් සාමාන්‍ය පෙළ හා උඅසස් පෙළ දරුවන් වෙනුවෙන් පැවැත්වීම. <br />Anonymoushttps://www.blogger.com/profile/00788052257382164295noreply@blogger.com