November 2015

Tuesday, November 17, 2015

රේල් පීලි සොයා හිරගෙදර ගියෙමි


හිරගෙදර හෙවත් බන්ධනාගාරයට යන්නට බොහෝ අය අකමැතිය. යන්නට කැමති අය ද සුළු පිරිසක් සිටින නමුත් එවැනි අය එනවාට හිරගෙදර කැමති නැත. ඊට අමතරව රස්සාවේ හැටියට දිනපතාම හිරේ යන අය ද, සතියකට දෙකකට වතාවක් යන අපි වගේ...