සුවපත් මනසක් - සුවැති වැඩ බිමක්

යන්තම් යමක් කමක් තේරෙන වයසෙ ඉඳල හැමෝගෙම ආසාව තමයි කොහොම හරි රස්සාවකට යන එක. සාමාන්‍යපෙළ හරි උසස්පෙළ හරි ඉවර කරපු දවසට පහුවදාම රස්සාවකට යන්න තමයි ට්‍රයි කරන්නෙ. හිසේ කෙස් ගානට ඉන්ටවීව්. විශ්වවිද්‍යාල...
Home » Archives for October 2017
October 15, 2017 Pradeep Gunarathne
යන්තම් යමක් කමක් තේරෙන වයසෙ ඉඳල හැමෝගෙම ආසාව තමයි කොහොම හරි රස්සාවකට යන එක. සාමාන්‍යපෙළ හරි උසස්පෙළ හරි ඉවර කරපු දවසට පහුවදාම රස්සාවකට යන්න තමයි ට්‍රයි කරන්නෙ. හිසේ කෙස් ගානට ඉන්ටවීව්. විශ්වවිද්‍යාල...
October 03, 2017 Pradeep Gunarathne
"අද අපේ බොස් මට බැන්නා. මගෙ හිත සෑහෙන්න රිදුනා" කියන නෝනල මහත්තුරු අපි අනන්තවත් දැකල තියෙනවා. කාට හරි හිතුනද ඔය රිදෙන හිත කොහෙද තියෙන්නෙ කියල? මොළයේ ද? හදවතේ ද? නැත්තං කොහෙද? හිත රිදෙන එක දැන්...