2015

Tuesday, November 17, 2015

රේල් පීලි සොයා හිරගෙදර ගියෙමි


හිරගෙදර හෙවත් බන්ධනාගාරයට යන්නට බොහෝ අය අකමැතිය. යන්නට කැමති අය ද සුළු පිරිසක් සිටින නමුත් එවැනි අය එනවාට හිරගෙදර කැමති නැත. ඊට අමතරව රස්සාවේ හැටියට දිනපතාම හිරේ යන අය ද, සතියකට දෙකකට වතාවක් යන අපි වගේ...

Monday, May 18, 2015

ෆේස්බුක් හරහා දුම්බර මිටියාවතට ගිය ගමනක්...


දුම්බර මිටියාවත විවිධ කාරණා වලදි නිතර කියවෙන ප්‍රදේශයක්. විශේෂයෙන්ම දුම්බර කඳුවැටියත් ඒ ආශ්‍රිත පරිසරයත් විශාල ජෛව විවිධත්වයක් සහිත කලාපයක් විදියටයි සැලකෙන්නෙ. වන බිම්, ගංඟා, ඇළ දොළ, කඳු වැටි වන සතුන්ගෙන්...

Tuesday, April 7, 2015

ඉංගිරීසි


 මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු සංඛ්‍යාවක් විදියට ගත්තොත් බිලියන 7 කට වඩා පොඩ්ඩක් වැඩියි කියලයි කියන්නෙ. ඉතිං මේ මිනිස්සු බිලියන හත ජීවත් වෙන්නෙ එක තැනක නෙමෙයි. රටවල්නං195 ක, සමහරු රටක් විදියට...

Thursday, April 2, 2015

හිතෙන හැටි


අප්‍රේල් මාසෙ උදා වෙලා. මේ කාලයට හැමෝම කියන්නෙ වසන්තය කියලා. අළුත් අවුරුද්ද සමරලා, අළුත් ඇඳුම් ඇඳලා, පරණ හිතමිත්‍රකම් අළුත් කරගෙන සතුටු වෙන කාලය. පහුගිය අවුරුදු හතරෙ වගේම මේ අවුරුද්දෙත් බ්ලොග්කරුවන්ගේ...