ෆේස්බුක් හරහා දුම්බර මිටියාවතට ගිය ගමනක්...

දුම්බර මිටියාවත විවිධ කාරණා වලදි නිතර කියවෙන ප්‍රදේශයක්. විශේෂයෙන්ම දුම්බර කඳුවැටියත් ඒ ආශ්‍රිත පරිසරයත් විශාල ජෛව විවිධත්වයක් සහිත කලාපයක් විදියටයි සැලකෙන්නෙ. වන බිම්, ගංඟා, ඇළ දොළ, කඳු වැටි වන සතුන්ගෙන්...