2016

Wednesday, September 28, 2016

වෙනස ඔබ ම වන්න.... (Be the Change)


"වෙනස" බොහෝ දෙනා ගේ මුවග නිතර රැව් දෙන වචනයකි. "ක්‍රමය" වෙනස් විය යුතු යැයි ඇතැමෙක් තර්ක කරති. "වෙනස" සැප දැයි අසන්නෝ ද බොහෝ ය. "වෙනස්"  දෙයක් කරන්නට තනන යෞවනයෝ ද විටින් විට හමු වෙති....

Sunday, August 21, 2016

මල් සිටුවීම තහනම් කිරීම...


ටිකක් දිග පෝස්ට් එකක් නිසා කොටස් දෙකකට කඩලා ලියන්න හිතුවෙ. ඒත් පළවෙනි කොටස විතරක් දාපුවාම මේක මොන විකාරයක් ද කියල කීප දෙනෙකුටම හිතිල තිබුණා. ඒ නිසා ඒක අයින් කරල මුළු පෝස්ට් එකම එකපාර දැම්මා. ඔන්න...

Monday, March 28, 2016

වැස්ස


කාලෙකට ඉස්සර බලපු හින්දි චිත්‍රපටයක් අවසන් වෙන්නෙ දීර්ඝ කාලයක් පැවති ඉඩෝරය නිමා කරමින් වැසි වසින අවස්ථාවෙන්. ඒ වෙලාවෙ ජනතාව එලියට බැහැලා වැස්සේ තෙමෙමින් ගීත ගයමින් විනෝද වෙනවා. වියලි කාලයට දැඩි උණුසුමක්...

Sunday, January 17, 2016

හෝ ගානා පොකුණ...


කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේ අසුනක මම වාඩි වී සිටිමි. තිරය මත සිනමා රූ අැඳෙයි. අෑත දුෂ්කර ගමකි. 98% ක් විදුලිය සපයා අැති රටේ විදුලිය පවා නොමැති ගම්මානයකි. මේ ගමේ දරුවන් කවදාවත් මුහුද දැක නැත. මුහුද...