සහන සේවා වල යෙදෙන දයාබර ඔබ වෙනුවෙනි... ආපදා ආශ්‍රිත ආතතියෙන් මිදෙමු...

ගංවතුර ගම් බිම් යට කරමින් ගලා ගොස් තිබේ. ජීවිත සිය ගනනක් ද, මිල කල නොහැකි තරම් දේපල ද සැඩ පහරට හසුවිය. මියැදෙමින් සිටින ජීවිත එකින් එක බේරාගන්නට කැප වූ ස්වේච්ඡා සහන සේවකයන් සංඛ්‍යාව දහස් ගණනකි. ඔවුන්...