July 2020

Sunday, July 19, 2020

සිය දිවි නසා ගැනීම විසඳුමක් ද?


සිකුරාදා රාත්‍රිය උදා වුණේ Chhichhore සිනමා පටය සමග ය. එය ඉතා ආදරණීය සිනමා පටයකි. පිය සෙනෙහස, පවුල, හිතවත්කම් සමග ගෙවී ගිය ඒ පැය දෙක හමාරක කාලයේ ත්, ඉන් පසුවත් මා මගෙන්ම විමසන පැනයක් තිබේ....